දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් අල්ලා ගැනීමට පොලිසියේ සහාය

දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000 පමණ සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා වී ඇති අතර එවැනි නීති වීරෝධි වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. දැනට දිවයින පුරා පුද්ගලික වෛද්‍ය සේවා කටයුතුවල වෛද්‍ය නිලධාරීන් 15,000 … Continue reading දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් අල්ලා ගැනීමට පොලිසියේ සහාය